Sinhala subtitles for the 2022 Tamil romantic comedy " Love Today
අද ආදරයේ ලස්සනම දේ තමයි... 'රියල්' එකක් හොයාගන්න එක. අපේ ඇස් දෙක ඉස්සරහම ලොකු ලෝකයක් තියෙනවා. ස්ක්රීන් එක ඇතුළේ නෙවෙයි. The most beautiful thing in today's love is... finding something real. There is a big world right in front of our eyes. Not inside the screen.
නමුත්... ඇත්තටම අපි ආදරෙයි ද? නැත්නම් අපි ආදරෙයි වගේ පෙන්වන්න ද? But... are we really in love? Or are we just pretending to be in love?